අප්සරාවක් අහසින් අවුත්
මගේ දෙනෙත් අභියසට
පිල් විදහා රගදෙන
මොණරියක් වාගෙයි
මහ වෑස්සේ තෙමි තෙමි.
හිත හොරෙන් දිව ගිහින්
නෑවතිලා ඈගෙ දෙනෙත් ලග
කතාකරනවා දෙනෙතේ ඈදි පෙම
කල්ප ගනනක පෑතු පෙමක්
ඉටු උනා සේ සිතට දෑනී.
කවුරුන්දෑයි නුඹ
නොහෑගුනත් මේ සිතට මට
දෑනෙනවා තදින්ම මගෙ හදට
නුඹ ඈයම බව,
සිහිනයක්ව රෑදුන මගේ ලොකයේ
අප්සරාව......






























