Blogger templates


Powered by Blogger.
RSS

කෙලෙස පවසමිද මේ ආදරය



සිත සෑලෙයි මගේ
පවසනා වදනින් 
නුඹ මා ගෑන ආදරෙන්,
නෙතු සෑලෑයි මගේ
හෙලන එක
සෙනෙහෙබර බෑල්මකින්
මවෙතට රහසින්,
දෙසවන තුල රෑව්දෙයි
ආදරේ නාමය
නුඹ මට මුමුන්නා,

නමුදු,

වදන් ගොළුව 
ඈත මගෙ අද
පවසගත නොහෑකිව
මේ ආදරය නුඹට...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

3 comments:

:::: අප්පච්චිගෙ පොඩි දො'ණි :::: said...

හරිම ලස්සනයි අයියා හදවතින්ම සුභ පතනවා

:::: අප්පච්චිගෙ පොඩි දො'ණි :::: said...

හදවතින්ම සුභ පතනවා අයියා හරිම ලස්සනයි

Dinesh said...

බොහොමත්ම ස්තුතියි සොයුරිය..... හෑමදාමත් මේ වගේ රෑදේවියි කියල හිතනවා...

Post a Comment