සකුණ සත්සර මියෑසි
පාව යන
සමනලුන් සරිසරන විශ්වයේ
සිත් අරනේ ආදරේ පුරෝගෙන
ජීවිතේ ජීවනය තවරන්න
අවසරයි
පන්සලක් වගේ හිත් අසපුවේ
සෙනෙහසේ මල් පුසුම පුදසුනේ
සදාකල් වන්දනා වි වෙන්න
ඉතින් මට අවසරයි.....
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "
5 comments:
Nice poem. Written in tender with some beautiful words.....
thanks Nimesh........
එල එල......ඕක තමා ඉතින් හැමදාම කියන්නෙ...එල...අයියටත් මාර සන්කල්පනා පහල වෙනව නේ
බොහොම ස්තුතියි රත්ගමයා මල්ලියෙ....... හැමදාමත් මෙ වගෙ එකතුවෙලා වැඩ කරමු.......
nice one...
Post a Comment