Blogger templates


Powered by Blogger.
RSS

සමුගන්නම් මම නුඹෙන් හිතවතිය




ඔය දෙනෙත් විවරකර
හෑකිවෙනම් බලන්නට
මදෙස එකම එක වතාවක්
ඔය නෙතු කෑල්මන් ඈති මට
සෑනසෙන්නට ඔබෙ නමින්.

ඔබේ හිත ලග මම
කවදාවත්ම නොකිව 
කදුළු කතාවක් සෑගවිලා
මගේ හදවත තුල
නුඹ කවදාවත් නොදෑක්ක.

අප දොඩමළු උන
හෑම සෑන්දෑයාමයකම
හිතුවත් නුඹට එය පවසන්නට
මගේ ලොකෙට නුඹ හිමි නෑති නිසාවෙන්
මම ගොළු උනා වදන් නොමෑති කමින්.

එක් සෑදෑවක නුඹේ අත ගෙන
ඔහු සෑනසෙන සෑටි තුටින
දෑක තෙත් උනා මේ දෙනෙත්
දෛවය මට පිටුපෑ නිසා
නුඹෙ ආදර හිත ලග.

සමුගන්නම් මම නුඹෙන් හිතවතිය
සගවාගෙන ආදරය මගේ හිත තුල
අහිතක් නොහෙතනු කිසි විටෙක මා ගෑන
බෑහෑ රෑදෙන්නට ඔබ ලග මිතුරෙකු ලෙස
කදුළු වෑඩි වෙන නිසා එයින් මා දෙනෙත.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වහින්න මුතු වෑස්සක්



වහින්න මුතු වෑස්සක්
වස්සානෙම ඉවුරු තලා යන්න
දකින්න නව ලොවක අරුනළු
පිපාසිත සිත් මඩලට.

කදුළක් වු ආදරයක් ලග
වෑලපෙන්නට හිතක් නෑහෑ තවත් මට
නික්ම යන්නට නුඹේ ආදරය
වස්සානය එන්න මගේ ලෝකයට.

මහ වෑස්සෙන් හේදිලා ගිය 
බිමක දළුලන අලුත් ලෝකයක
තෑනෙවි මගේම ලොකයක්
මම හෑමදාමත් පතන.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹ කිමද සෑගව ගියේ සදවතිය




නුඹ කිමද සෑගව ගියේ සදවතිය
සද එළිය නොදී මගෙ ලෝකයට
අහසේ තරු පෑයුවත් කොපමන
නෑහෑ නේද එළිය නුඹ සේම .

තරු කඩා හෑලෙන එක්තරා රාත්‍රියක
එක තරුවක් දෙස බලා මම
පෑතුවා මගෙ හදින් එකම එක පෑතුමක්
පායන්නයි නුඹ මගේ ලොවට යලිත්.

කාලය ගෙවුනත් මොහොතින් මොහොත
මගෙ ලෝකය තවමත් එකම තෑන
ලතෑවෙමින් නුඹෙ ආදරය පාමුල
සිතමින් යලි එන දිනක් මාවෙත.

හෙටත් තව දිනකට හිරු නෑගේවි
අළු කර මගේ පෑතුම පිණි බිදු විලසට
මගේ සදට ආදරේ මේ හිත ලග
වියෑකෙන්නෑ මේ පෙම පිණි ලෙස....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹ ඉන්න මා වෙනුවෙන්



නිල් දිය මතට සද එළිය වෑටුනම
සුදු පාටින් වෑවි දියම බෑබලිලා
නුඹෙ මුහුණ වාගෙම පියකරුයි
දන්නවාද එය හිතවතිය නුඹ.

සද එළියේ සිසිලස විදින්න
ලස්සන හංසියක් දිය මතට ඈවිත්
වෑවි දිය මත හෙමින් ලස්සනට සෑරිසරන විට
දුටුවෙම මම නුඹෙ රුවයි හංසියක් විලසට.

නුඹ මා ලග නති හෑම මොහොතක
පියාසලා එන්නට හෑකිනම් නුඹ වෙතට
ඉවුරු තෙරේ නුඹ ඉන්න මා වෙනුවෙන්
ඉගිල යන්න රෑ අහසේ මාත් එක්ක....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹ හිනෑහෙන්න



නුඹ හිනෑහෙන්න කදුළු සගවාගෙන
කදුළු බර වෑඩියි ඔය හිතට
දෙන්න ඔය සුසුම් මගේ හිතට
හඩන්නම් මම රහසින් 
රන්දා සිනහව ඔබේ මුව ලග.

නිල් දෙනෙත් ලග රෑදුන
සිනහව පින්බරයි මගෙ හිතට
දෑකගන්න හෑමදාම නොවෙනස්ව
පාරමි පුරනවා මම 
නුඹ මදහස පෑ දිනේ හිද.

නුඹෙ කදුළු මට දුන්නට
පව් නෑහෑ කවදාවත් නුඹට
මම ඉන්නම් හෑමදාමත් නුඹ ලගින්
ඔබෙ ලෝකෙට සිනහව
ආදරයෙන් කෑන්දන් එන්නට.

සිහින ලොවේ දෙව්ලියක්
වාගෙයි නුඹ හිනෑහෙනකොට
ඔය නෙතු ලගටවී රහසින්
පිසලන්නට වෑටෙන කදුළු
දෙනවාද සොදුර මට අවසර......

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හිදින්නම් නුඹ වෙනුවෙන්




නිල් හීන මල් පිපුණ
දම් පාට මල් වෑටට
රන් පාට රෑස් වෑටෙන
ගිම්හාන හෑන්දෑවක
පින්සාර දෙනෙත් වල
මන් දෑක්ක ආදරේ
රතුපාට වළාවක
රන් ඉරක මෑකුනාද
සන්සාර කතාවක්
ආදරේ සිහිනෙක සිතුම් කොට
වලාවක් වි කොහොම
මගෙන් දුර ඈදුනාද....

නුඹ ගාව සිහිනයක් වී මම
කෙමන් දුර ඈදුනාට
අමතක නෑහෑ තවමත් මට
නුඹට බෑන්ද පලමු පෙම,
සිතිවිලි අතර හෑමදාම 
නුඹ ඉන්නවා හෑම සුසුමකම

එක්ව දෑගිලි බෑද හිදින්නට
නුඹ පතනවා මාපියන්ගේ අවසර
එනවානම් නුඹ මේ මොහොතේවුව
රෑජින කරගන්නවා මම මගේ ලොව
නුඹට සෑබෑවින් ආදරේ නිසා මම
හිදින්නම් නුඹ වෙනුවෙන්
මේ ජීවිතේ ගෙවෙනා තුරාවට
ගනිමින් දින මම
නුඹ මගේ මනාලිය වන තුරුම......

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වසන්තයක බලාපොරොත්තුව




වසන්තයම ගිණියම් වෙලා
දෑනිලා මගෙ හිතේ වේදනාව
නුඹ මට දුන්න දුක් ගිණ්දර
තවමත් හදවතේ දෑවෙන නිසා.

පෑවිල්ලෙන් වියෑලිලා තිබුන 
මගේ ලොකයට නුඹ එනකොට
හිතුනෙම පොද වෑස්සක් කියලයි
වියෑළුන හිතට පණ නල දෙවන.

පොද වෑස්සක බලාපොරොත්තුවක්
පෙනෙන මානෙකත් නෑති මගෙ ලොවට
පලක් නෑහෑ රෑදෑනු නුඹ තවත්
අදරයේ මිරිගුවක් ලග.

දිනක වෑහි වළාවක් පෑමිනේවි
මේ පිපාසිත හදවතට පණ නල දෙන්නට
නොමෑරී තිබුනොතින් එදිනටත් මේ හදවත
හෑකිවෙයි දකින්නට සොදුරු වසන්තය.....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සදරෑස් වෑටිලා කව්ළුව අතරින්





සදරෑස් වෑටිලා කව්ළුව අතරින්
පියවි නෙතු මතට නුඹෙ නිදි යහනේ
දෙවගනක් බදුයි අහසින් බෑසවිත්
මගෙ ලොවේ සිහින දෙව්ලිය වු.

නුඹෙ නෙතු ලගටවී රහසින්
රෑයම ඉන්න හිතෙනවා අවදියෙන්
සොදුරුයි නුඹ දකිනු දෑස් මානයෙන්
නොඑනු මගේ දෙනෙත පියවී සිහිනයෙන්.

නුඹේ හද ගෑහෙන ස්වරයෙන්
ආදරේ දෑනෙනවා හදට කෙමින්
උමතුයි සිතුමි මේ රෑ කරුවලින්
පවසන්නට හෑකිනම් නුබට එය සෑනකින්.....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දෑනුනා හිතට නුඹ මගෙන් බොහෝ දුර බව......





මිහිදුම් අතරේ හිමිහිට
පියාසලන රන් සමනලියේ
එනවාද මගෙ හද විමනට 
ලන්ව ඉන්නට මේ සංසාරේ.

මුදු තොල් අතර මිමිනෙන
එකම ලෙන්ගතු නමක් වි මට
රෑදෙන්න හිතෙනවා ඔබෙ නිල් දෙනෙත් ලග
දෙනෙත්  පියවෙන සෑරින් ඔබෙ හීනයම වන්නට.

පහන් තරුවයි ඔබ ආකසේ
මංමුලාවු තොටියයි මා ආදර සයුරේ
ඔබෙ කිරණින් මාවත සොයා මම
එනවා නුඹ වෙත මා සංසාරේ.

මිරිගුව දෑක දුවන සිතක් දෑයි මෙය
හිතුන තෑන් බොහොමයි ගෙවුන දවස්වල
ලංවෙන්නට සිතුව හෑම මොහොතක
දෑනුනා හිතට, නුඹ මගෙන් බොහෝ දුර බව......

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

එන්නට හිතෙනවා බිද දහසක් බෑම් සසරේ






අහසක් සේ නුඹ අනන්තයි
මම හෑමදාමත් කිවා මතකයි
නුඹ ඈහුවම ඒ කිමදෑයි
තිබුනේ මට එකම පිළිතුරයි
ඒ නුඹ මට මුළු ලෝකයම නිසයි.

දෙමාපියන්ගෙන් පසු මෙලොවේ
නුඹ පමනයි එපමන සෙනෙහස පිදුවේ
නෑත මට අමතක තවමත් ඒ දිනයේ
කුළුදුලේම බෑදි පෙම අප සසරේ
ඈත තවමත් සුරෑකිව මා හද පතුලේ.

සිහිවෙනවා නුඹ ලග නෑති හෝරාවේ
කදුළු සෑලෙනවා දෑක නුඹෙ රුව මා සිහිනේ
හෑගුම් තෙරපෙනවා සිහිවී බෑදි සෙනෙහේ
දුර ඈතක සිටියත් වෙන්වී අප මෙලොවේ
එන්නට හිතෙනවා බිද දහසක් බෑම් සසරේ....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹේ හසරෑල්ලට සිතබෑදී





නුඹේ හසරෑල්ලට සිතබෑදී
පසුපස මම දිව ආවා නුඹට නොදෑනී
සිරකර ඉන්නට කොතරම් සිතුවත් නොහෑකී
පවසගන්නට බෑරුව මසිත තවමත් දුක්විදී.

නුඹ සොදුරෑ කවියකි මට පද ගලපන්නට නොහෑකී
නුඹ තරු කිරණකි අහසේ මට ලන්වෙන්නට නොහෑකී
නුඹ සිහිනයකියි සිතා මට අහෑරෙන්නට නොහෑකී
නුඹ මට හිමි කර ගෑන්මට මගක් මම තවමත් නොදනී.

සිතිවිල්ලක සිරවෙලා මට සිතාගන්නටවත් බෑරී
හෑගුම් තෙරපිලා මසිතේ නුඹ වෙනුවෙන් සෑදී
නුඹ හිනෑහිලා බෑදි පෙම අමතක කරලන්න බෑරී 
කල්පයක් පෙරුම් පුරා නුඹ හිම්කරගම් මා පෙවී....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කිම නික්මුනෙ සුළග ලෙසින්






නිම්තෙරක් නොදකින
ක්ෂිතිජයක සෑගවිලා
ඔබ යන්නටම ගිහින්
මගේ හිතේ තෑනක
මතක ලොවේ කිරුළු දරා.

ආදරය සුන්දරයි
හෑම වදනක කිව් ඔයා
බිදදමා ඒ වදන්
කිම නික්මුනෙ සුළග ලෙසින්
රෑගෙන මගෙ මුළු සන්තකයම.

මගේ ලෝකයම අද
මටම කදුළක් වෙලා
හිනෑහිලා නුඹ එදා
මෑවි සිහින ඈත බොදවෙලා
සිහින දෙව්දුව යලි නොඑන නිසා...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹ සිර වෙලා මගේ හිතේ







සිතිවිලි එක් වෙලා
මගේ මනසේ
නුඹ ගෑන හිතන්නට
බෑරි තරමට,
පෑතුම් බොද වෙලා
මගෙ ලොවේ
සිහින දකින්නට
නොහෑකි තරමට,
වදන් ගොළු වෙලා
මගෙ මුවේ
නුඹට පවසන්නට
බෑරි තරමට,
නුඹ සිර වෙලා
මගේ හිතේ
හිතාගන්නවත්
බෑරි තරමට.....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සුසානයක සෑතප නුඹ





සුසානයක සෑතප නුඹ
යන්නට පෙර යලිත් නොඑන්නට
කියන්නට හෑකිනම් හඩගා නුඹට
මේ කදුළු වල අදෝනාව
අහන් ඉන්න තව එකම වරක් නුඹ
සුසුම්ලන ආදරයක කදුළු කව..

ආයෙත් වෙනදා වගේ දිනෙක
හමුනොවෙනු ඈත කිසිවිටෙක අප
ඉකිබිදින සිත තුලට
සෑනසීම පමනක් ඉතිරිකර
ඔබේ මතකය හුදෙකලා වී ඈත
අප මුන ගෑසුන හෑම තෑන්හිම..

තවත් හඩන්නට මට
කදුළු ඉතිරි නෑ මේ දෙනෙත්වල
වියලියි මේ දෙනෙත්
නුඹ සමීපයේ අද,
නමුත් ඈසෙනවාද සොදුර නුඹට
මේ හදේ ගිගුම්දෙන විලාපය.

මිහිදන්කර ඔබෙ හිත අද
නිකම ගියත් මා මෙලස
නුඹේ ආත්මයටම මුසු උන
ආදරය රකිමි මම හෑමදිනකම
මියෙන්නට නොදී කිසිවිටෙක
මගේ හිතින් කිසිලෙසක....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

රෑ අහසට සද පායලා





රෑ අහසට සද පායලා
අදත් වෙනදා වගෙම,
මුළු රෑයම සුන්දරයි
දෑවටිලා මුදු සද එළිය
නිසන්සල රෑ කරුවලට.

හද ලගින්ම ලස්සනට
පූන්චි තරුවක් පායලා
හදට තනිකම් රකින්න,
හිරු පායන තුරාවටම
සද එළියෙන් නහවන්න.

මටත් තවම මතකයි
ඔබත් මගේ ලගින් හිටියා
සතුටත් කදුලත් එක ලෙසම
හිතට දෑනෙන හෑමවරෙකම
නුඹේ හිතට ගෙන මා සනසන්නට.

නුඹ බොහෝ දුරකට
යන්න ගිහින් අද
කිසිවෙකුටත් නොදෑනිම
මට එක් මොහොතකටවත්
එන්න බෑරි තරමටම.

සද තනියට තරු තිබුනට
නුඹ නෑ අද මා තනියට
කරුවලයි මගෙ ලෝකය
මේ මොහොතේ ඉදන් මට
යලි හිරු නෑගෙන තුරාවට.....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS