නුඹ හිනෑහෙන්න කදුළු සගවාගෙන
කදුළු බර වෑඩියි ඔය හිතට
දෙන්න ඔය සුසුම් මගේ හිතට
හඩන්නම් මම රහසින්
රන්දා සිනහව ඔබේ මුව ලග.
නිල් දෙනෙත් ලග රෑදුන
සිනහව පින්බරයි මගෙ හිතට
දෑකගන්න හෑමදාම නොවෙනස්ව
පාරමි පුරනවා මම
නුඹ මදහස පෑ දිනේ හිද.
නුඹෙ කදුළු මට දුන්නට
පව් නෑහෑ කවදාවත් නුඹට
මම ඉන්නම් හෑමදාමත් නුඹ ලගින්
ඔබෙ ලෝකෙට සිනහව
ආදරයෙන් කෑන්දන් එන්නට.
සිහින ලොවේ දෙව්ලියක්
වාගෙයි නුඹ හිනෑහෙනකොට
ඔය නෙතු ලගටවී රහසින්
පිසලන්නට වෑටෙන කදුළු
දෙනවාද සොදුර මට අවසර......
2 comments:
අපේ සතුටට වඩා එයාගේ සතුටනේ වැදගත්
එකනෙ......... ළමයට දැන් ගොඩක් දෙවල් තෙරෙනව වගෙ..........
Post a Comment