නිල් දිය මතට සද එළිය වෑටුනම
සුදු පාටින් වෑවි දියම බෑබලිලා
නුඹෙ මුහුණ වාගෙම පියකරුයි
දන්නවාද එය හිතවතිය නුඹ.
සද එළියේ සිසිලස විදින්න
ලස්සන හංසියක් දිය මතට ඈවිත්
වෑවි දිය මත හෙමින් ලස්සනට සෑරිසරන විට
දුටුවෙම මම නුඹෙ රුවයි හංසියක් විලසට.
නුඹ මා ලග නති හෑම මොහොතක
පියාසලා එන්නට හෑකිනම් නුඹ වෙතට
ඉවුරු තෙරේ නුඹ ඉන්න මා වෙනුවෙන්
ඉගිල යන්න රෑ අහසේ මාත් එක්ක....
4 comments:
ලස්සනම ලසනයි//
thanks bro........
මේකනම් ගොඩාක් ලස්සණයි දිනේශ් අයියේ.සිරාවටම දැනුනා
ස්තුතියි මල්ලියො................
Post a Comment