Blogger templates


Powered by Blogger.
RSS

සමුගන්නම් මම නුඹෙන් හිතවතිය




ඔය දෙනෙත් විවරකර
හෑකිවෙනම් බලන්නට
මදෙස එකම එක වතාවක්
ඔය නෙතු කෑල්මන් ඈති මට
සෑනසෙන්නට ඔබෙ නමින්.

ඔබේ හිත ලග මම
කවදාවත්ම නොකිව 
කදුළු කතාවක් සෑගවිලා
මගේ හදවත තුල
නුඹ කවදාවත් නොදෑක්ක.

අප දොඩමළු උන
හෑම සෑන්දෑයාමයකම
හිතුවත් නුඹට එය පවසන්නට
මගේ ලොකෙට නුඹ හිමි නෑති නිසාවෙන්
මම ගොළු උනා වදන් නොමෑති කමින්.

එක් සෑදෑවක නුඹේ අත ගෙන
ඔහු සෑනසෙන සෑටි තුටින
දෑක තෙත් උනා මේ දෙනෙත්
දෛවය මට පිටුපෑ නිසා
නුඹෙ ආදර හිත ලග.

සමුගන්නම් මම නුඹෙන් හිතවතිය
සගවාගෙන ආදරය මගේ හිත තුල
අහිතක් නොහෙතනු කිසි විටෙක මා ගෑන
බෑහෑ රෑදෙන්නට ඔබ ලග මිතුරෙකු ලෙස
කදුළු වෑඩි වෙන නිසා එයින් මා දෙනෙත.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

4 comments:

pubudu_blog said...

ලස්සණයි සහෝ.මට පොඩි සින්දු කැල්ලකුත් මතක් වුනා
දෙදෙනෙකු රිදවා හිනහෙනු බැහැ මට

Dinesh said...

ස්තුතියි සහො...................

sahan Liyanage said...

එල කොලු........ආදරෙ නැතුව වෙන දෙයක් ගැනත් ලියමු......සුබ පැතුම්

දිල් said...

හරිම ලස්සනයි..........

Post a Comment