Blogger templates


Powered by Blogger.
RSS

නුඹේ හසරෑල්ලට සිතබෑදී





නුඹේ හසරෑල්ලට සිතබෑදී
පසුපස මම දිව ආවා නුඹට නොදෑනී
සිරකර ඉන්නට කොතරම් සිතුවත් නොහෑකී
පවසගන්නට බෑරුව මසිත තවමත් දුක්විදී.

නුඹ සොදුරෑ කවියකි මට පද ගලපන්නට නොහෑකී
නුඹ තරු කිරණකි අහසේ මට ලන්වෙන්නට නොහෑකී
නුඹ සිහිනයකියි සිතා මට අහෑරෙන්නට නොහෑකී
නුඹ මට හිමි කර ගෑන්මට මගක් මම තවමත් නොදනී.

සිතිවිල්ලක සිරවෙලා මට සිතාගන්නටවත් බෑරී
හෑගුම් තෙරපිලා මසිතේ නුඹ වෙනුවෙන් සෑදී
නුඹ හිනෑහිලා බෑදි පෙම අමතක කරලන්න බෑරී 
කල්පයක් පෙරුම් පුරා නුඹ හිම්කරගම් මා පෙවී....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

4 comments:

Shadow/හේමලයා said...

කියාගන්ට බැරුව....දනිමි ඔය දුක....

ස්වප්නා said...

පළමු කවි දෙකට ආසයි

ස්වප්නා said...

පළමු කවි දෙකට ආසයි

Dinesh said...

thanks friends..............

Post a Comment