Blogger templates


Powered by Blogger.
RSS

හිදින්නම් නුඹ වෙනුවෙන්




නිල් හීන මල් පිපුණ
දම් පාට මල් වෑටට
රන් පාට රෑස් වෑටෙන
ගිම්හාන හෑන්දෑවක
පින්සාර දෙනෙත් වල
මන් දෑක්ක ආදරේ
රතුපාට වළාවක
රන් ඉරක මෑකුනාද
සන්සාර කතාවක්
ආදරේ සිහිනෙක සිතුම් කොට
වලාවක් වි කොහොම
මගෙන් දුර ඈදුනාද....

නුඹ ගාව සිහිනයක් වී මම
කෙමන් දුර ඈදුනාට
අමතක නෑහෑ තවමත් මට
නුඹට බෑන්ද පලමු පෙම,
සිතිවිලි අතර හෑමදාම 
නුඹ ඉන්නවා හෑම සුසුමකම

එක්ව දෑගිලි බෑද හිදින්නට
නුඹ පතනවා මාපියන්ගේ අවසර
එනවානම් නුඹ මේ මොහොතේවුව
රෑජින කරගන්නවා මම මගේ ලොව
නුඹට සෑබෑවින් ආදරේ නිසා මම
හිදින්නම් නුඹ වෙනුවෙන්
මේ ජීවිතේ ගෙවෙනා තුරාවට
ගනිමින් දින මම
නුඹ මගේ මනාලිය වන තුරුම......

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment