Blogger templates


Powered by Blogger.
RSS

රිදෙන සිත ළග




රිදෙන සිත ළග

කදුළ වි ඔබ
දියව එළියට
නික්ම යනකොට
කලෙක සෙනෙහස
වෙලා සිත් ගෑබ
තුලම විසු ඔබ
මතක් වේ මට.
එසද කදුළෑලි
අතින් අරගෙන
බලා ලසොව්න්
කදුළු - පෙම දෙස
ඔබෙන් මා ලද
එකම නිර්මල
වස්තුවයි මේ
සිතමි බෑතියෙන...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2 comments:

sahan Liyanage said...

මම බැලුවා මේ බ්ලොග් එක කාගෙද කියලා..බලනකොට දිනේශ් අයිය ගෙ නේ...ඇදුමක් අන්දලා..එල...නිසැදැස් ගැන ඉතින් අමුතුවෙන් එල කියන්න දෙයක් නෑ නේ...

Dinesh said...

ඔව් මලයො..... හැමදාම එක වගෙ ඉන්න බැහැනෙ.......

Post a Comment