Blogger templates


Powered by Blogger.
RSS

අමා ගගුලට පෑයුව පුන් සද




අමා ගගුලට පෑයුව පුන් සද
බුදු සමිදුනි තිලොගුරු
වඩිනු මෑනවි අප සෑම අතරට
එතෙර කරනට ජිවිත ගමන් මග.

දහම් ගගුල නිම්තෙරක් නෑති
ජාති ආගම් කුල බේද පසෙක හල
නිවන් යන මග දොරටු විවර කල
සමිදුනි ඔබෙ දහම නිර්මල.

අනේපිඩු සිටුවරුන් අද නෑහෑ
දුදන ලෝකය නපුරු වි
මහා කරුණාවෙන් බලනු මෑන
මනුසතා අද දුක් ගින්නේ.

දඹදිව් තලයට ගෙන ආ සිසිලස
අවෑසියි දෑන් මුළු ලෝ තලයට
වඩින්න හිමියනි දෙසුමට දහම්  ගග
පින් කලවුන් ඉන්නවා තවමත් අප අතර...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

5 comments:

sahan Liyanage said...

නියමයි දිනෙශ් අයියා..ඔය තියෙන්නෙ නිසැදැස්

Dinesh said...

බොහොමත්ම ස්තුතියි රත්ගමයා මල්ලියෙ.....

කසුන් විදුරංග said...

ලස්සනට ලියල තියෙනවා

Dinesh said...

thanks Kasun

A Quote world of Dilu! said...

harima lassana adahasak...lassanata liyala..!

Post a Comment