හිරු ගිලෙන්න
මොහොතකට පෙර
එක් දවසක
මතකයි මට
මහ වෑස්සක් ඈද වෑටුනා
හෑන්දෑවම අදුරු කර.
මද පවනේ හමායන
සීතල සුළන් රෑල්ලක පෑටලිලා
දෙසවන පිනායන
මුදු සිනහවක්
දෑවටුනා මගේ දෙසවනේ
පෑතිරී ගෙන යන
පාළුව බිද කරමින්.
සුන්දරයි, පවසන්නට උපමා
සොයාගන්නට බෑරි තරමටම
දගකාරයි, පුංචි ළමයින්
රංචුවක් විලසින
දුටුවේ එදයි මම
නුඹ වන් අප්සරාවක්
මගෙ ලෝකේ
පලමු වතාවට......
8 comments:
ලස්සනම ලසන්න පද ටිකක්......මරු....
ස්තුතියි හෙමාල් සහොදරයා...........
හරිම ලස්සන පද වැල් ටිකක් නියමයි
best of luck aiya
harima lassanai aiya
best of luck aiya
ලස්සන පදවැල් ටිකක්
thanks Dilushi nangi..........
මල කෙලියයි..
ඊට පස්සේ මොකද උනේ ඇත්තටම????
ඉට පස්සෙද?????? ඉට පස්සෙ උන දෙවල් මම වෙන කවියකින් කියන්නම්..........:)
Post a Comment