Blogger templates


Powered by Blogger.
RSS

නුඹ සිහිනයකි මට




නුඹ සිහිනයකි මට
දෙනෙත් පියවෙන 
හෑම මොහොතක
මගේ ලොවටවි හිනෑහෙන.

ඔබ මවන රූ චායා
සුන්දරයි අසීමිතව
ඈහෑරෙන්නටවත් සිත් නොදෙන
මායාවක වසගකර.

සිතෙයි රෑදෙන්නට හෑමදාම
මේ හින අද්දරම
හෑකිනම් හිදින්නට නුඹට
සෑබෑවින්ම මගෙ ලොව.

පෑතුව පෑතුම් බොදවෙලා අද
නුඹ නික්මිලා මටත් නොදෑනිම
දුටු සිහිනයේ අතරමගකදීම
හෙට හිරු නෑගෙන්නටත් මත්තෙන්ම...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2 comments:

වැප් said...

ලස්සන පද පෙලක් ..............

[ සහෝ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරමු නේද ? ]

Dinesh said...

ස්තුතියි සහෝදරයා.......

[මම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නම්.....ස්තුතියි සහයෝගයට]

Post a Comment