Blogger templates


Powered by Blogger.
RSS

නුඹ දුටු මොහොතෙ 2





අප්සරාවක් අහසින් අවුත්
මගේ දෙනෙත් අභියසට
පිල් විදහා රගදෙන 
මොණරියක් වාගෙයි
මහ වෑස්සේ තෙමි තෙමි.

හිත හොරෙන් දිව ගිහින්
නෑවතිලා ඈගෙ දෙනෙත් ලග
කතාකරනවා දෙනෙතේ ඈදි පෙම
කල්ප ගනනක පෑතු පෙමක්
ඉටු උනා සේ සිතට දෑනී.

කවුරුන්දෑයි නුඹ
නොහෑගුනත් මේ සිතට මට
දෑනෙනවා තදින්ම මගෙ හදට
නුඹ ඈයම බව,
සිහිනයක්ව රෑදුන මගේ ලොකයේ
අප්සරාව......

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

7 comments:

සෝරෝ said...

ලස්සනයි...

Dinesh said...

thanks bro...........

pubudu_blog said...

සිරා මට be with you ෆිල්ම් එක මතක් වුනා

Dinesh said...

be with u??
මට මතක නැනෙ........

pubudu_blog said...

අර කොරියන් ෆිල්ම් එක

Dinesh said...

korean ewa katada mathaka.........

pubudu_blog said...

ඒ වුනාට බලන්න මාර ෆිල්ම් එල මාර ලස්සණයි

Post a Comment