දෑස් අග සෑගවුන ආදරය
මම දෑක්කා දවසක් නුඹේ
වසන් කරන්නට බොහො වෙර දෑරූ
ඔබේ ඔය නිල් දෙනෙත් තුලින්.
කිවුවම මම ආදරේ කරන තරම්
නුඹේ ඔය ලස්සන දෙනෙත් වලට
මතකයි මට තවමත් නුඹ
දෙනෙත් සගව ගත්තා මගෙන් රහසින්.
ඒ තරමටම මා ආදරේ කරපු
නුඹේ ඔය දෙනෙත් මතට
කදුළක් එන්නට ඉඩ නොදී කිසිවිටෙක
මම පරිස්සම් කරගත්තා අපේ ආදරය හෑමදාටම.
බොහෝ කාලයක් ගෙවී ගිහින් අද
ජීවිතේ අනේක සෝ සුසුම් අතර
අදත් මම ආදරෙයි එදා මෙන්ම
ඔබේ ඔය ලස්සන දෙනෙත් වලට....
4 comments:
nice post.....:)
thanks hemal........
ඇත්තටම ලස්සණයි සහෝ
ස්තුතියි සහො......... කරපු හැම උදව්වකටම.........
Post a Comment