අනුරාග නෙතු සලා
සිහිනයක මා දමා
නුඹ ගිහින් නික්මිලා
තනිකමින් හිත වෙලා.
ඝණදුරු රෑයක මා
නුඹ නමින් සෑනසිලා
ඔය උපුල් නෙත් දිහා
බෑලිමි ආදරෙන් මත්වෙලා.
ඔබෙ නෙත් සරින් මා
අනන්තයක් වෙත පියබලා
පෑතු පෑතුම් හදවත පුරා
ඈදුනි සිත තුල නොමෑකෙන තුරා.
විදින්නට ජීවිතය සදා
නුබෙ සිහිනය හද දරා
හිදිමි අදත් මා මග බලා
මගේ ලොවට ඔබ එන තුරා....
1 comments:
පැතු පැතුම්.....
තවම හිත තුල.......
පණ අදින මතකය..
Post a Comment