කදුළක උණුසුම
හදවතට ලන් කරන්
ජීවිතයේ දුක්බරම
විරාමයන්හිදී
නුඹේ ලගටවී
කදුළු සගවාගන්න
කොතරම් මගෙ හිත
පෙරුමි පිරුවත්
කෙලෙසද මම එන්නේ
නුඹේ තුරුලට
මගේ මතකය
අතීතයක්
වූ විට
නුඹෙ හිතට...
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "
3 comments:
hmmmmmm......:(
මතකයත් අතීත සිහිවටනයක් හැමෝටම
අනිවාර්යෙන්ම..........
Post a Comment