සදක් ඈවිදින් මගේ ලොකෙට
දුරු කරවා හිතේ ඝණ අදුර
වළාවන් අතර සෑගව ආදරය කරන
තරුවක් වන්න ඈරයුම් කලා මට රහසින්ම.
ලොවම නිදන රෑ අන්දකාරයේ
නිදිවරිත මේ දෙනත් අද්දර
නුඹ මෑව් සිහින වරෙක සුන් උනා
දුර ඈදුන නිසා මම නුඹෙන් හෑමදාටම.
ඔබේ සතුටට ඉඩ තියා මම
සගවාගත්තත් මගේ ආදරය නුඹට හොරෙන්
හෑමදාමත් සද දිදුලන සුන්දර රාත්රියන්වල
වළාකුලකට සෑගවතවමත් නුඹට
ආදරේ කරනවා මම ඉස්සර වගේම...
2 comments:
ලස්සනයි....
ස්තුතියි මිතුර.......
Post a Comment