Blogger templates


Powered by Blogger.
RSS

නුඹට මතකද




දෙනතින් වෑටෙන
හෑම කදුළු බිදුවක්ම
ඔබේ නමින්ම වෙනකොට
කියන්න,
කෙලෙසද නුඹ
මුහුණ සගවාන ඉන්නේ
කිසිවක් නොදුටු ලෙසට.
දුක් කදුළක් නොම එන්නට
ආදරයෙන් පරිස්සම කරපු
ඔය හිත අද්දර
මගේ හිතත් තිබුන බව
මතකනම් අදත් නුඹට,
මෙලෙසම කදුළෑල් සෑලේවී
දෑනී මේ වේදනාවම
නුඹේ හිතටද.....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2 comments:

චූටි මල්ලි සහ සහෝදරයෝ said...

http://www.chootymalli.tk/

වේදනාව දැනෙන්න
ලෝකෙටම කෑ ගහල කියන්න
බැරි නිසා මෙහෙම
කමෙන්ට් එකක් වත් කරන්න

Dinesh said...

ස්තුතියි සහො....

Post a Comment