Blogger templates


Powered by Blogger.
RSS

කදුළු අතීතයක




කදුළු අතීතයක
හෑමදාමත් ඈදුන
දුක්බරම පෙමි කතාවක
කදුළු පිසලන්න
නුඹ එක්වුනා
විසිරුණු සිහින
හදවතට ලන් කරන්.

නෑවුමි වූ සිහිනයක
සතපවා මගෙ හිත
නුඹ හිනෑහුනා 
මේ දෙනෙත් පාමුල
ලංකරන් ඔබෙ හිත
මගේ හිත අද්දරට.

නුඹ මෑවි ඒ හීනය
සොදුරුයි කවදත් මා හට
ඉන්න හිතයි හෑමදාමත්
සෑතපී ඔබෙ හින පාමුල
අවසරනමි රෑදෙන්නට
ඔය හිතේ හෑමදාටම...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2 comments:

Shadow/හේමලයා said...

හැබැයි ගිනි පෙලෙල්ලෙන් බැට කෑ හිත කනා මැදිරි එළියටත් ටිකක් ගැස්සෙනවා.....:)

Dinesh said...

එ කතාවනම් ඇත්ත.......:)

Post a Comment