Blogger templates


Powered by Blogger.
RSS

අමාවක රෑයක





අමාවක රෑයක
සිහින ගිණිගත් විරාමයක
ආදරයේ මුලකුරු
අදුරේ අතරමන්ව
සෙව්වමුත්
මතක සාගරයේ
යලි දියබට ඈදෙන
රෑලි අතර
හමුවුයේ,
ඔබ මටද
මා ඔබටද
අහිමි වු
අන්දකාර 
මතකය පමනි..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

4 comments:

Shadow/හේමලයා said...

මතකය අමතක කරන්නේ කොහොමද?......:(

Dinesh said...

එකනම් ඇත්ත....

Amila said...

Hmm. ....

indi said...

අහිමිවීමට කිමාආආආආආආආආආඅපිලිතුර....

Post a Comment