Blogger templates


Powered by Blogger.
RSS

සිනාසෙන්න නුඹ




කදුළෑලි සෑලෙන
හෑම මොහොතක
එ කදුළු පිසලන්න
ඔබ හිටියා මගේ ලගින්
ආදරයෙන් මා තුරුළු කරන්.

හෑමදාමත් සිනාසෙන්න
ඔබ පෑතු මගේ ලෝකයට
නුඹම කදුළක් උනා අද
නුඹටත් නොදෑනිම 
හදට රහසින්.

ඔබේ අතගෙන ආගන්තුකයෙකු
නික්ම යනසෑටි හෑමදාටම
බලා උනිමි මම සෑගව රහසින්
වසන් කරගෙන් වෑටෙන කදුළු
නුඹට නොපෙනෙන්නට.

ඔහුත් සමග ඔහුගෙ ලොවේ
ඔබ හිනෑහේනම් හෑමදාමත්
දිවිරම් ඔබෙ නමින් මම
නොසලන බවට එකදු කදුළක්
නුඹවෙනුවෙන් මින් මතුවට....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

3 comments:

Shadow/හේමලයා said...

මොහොතක සතුට....සැනෙකින් දුකක්....මෙය නොවෙයිද අපෙ ජීවන සත්‍යය....

ඉලංදාරියා said...

"ඔහුත් සමග ඔහුගෙ ලොවේ
ඔබ හිනෑහේනම් හෑමදාමත්
දිවිරම් ඔබෙ නමින් මම
නොසලන බවට එකදු කදුළක්
නුඹවෙනුවෙන් මින් මතුවට...."


හිත හදාගෙන ඉවරයි..

ලස්සන් පද පෙලක්

෴ හසියා ෴ said...

හ්ම්.....මේ විදිහට හිතලා, කොච්චර හිත හදාගන්නවා කියලා හිතුවත් කරන්න ගියහම ආයෙත් මුල තත්වෙටම ඇවිත් දුක් විදිනවා....

ලස්සන නිර්මාණයක්.....

Post a Comment