Blogger templates


Powered by Blogger.
RSS

මට ලියන්න තව එක කවියක්




මට ලියන්න තව එක කවියක්
එනවාද  මගෙ සිහිනයට යලිත් වතාවක්
ලියන්නට අපෙ ආදරේ සොදුරු කතාවක්
මියෙන්නට නොදි ජීවිතෙන් කවදාවත්.

නුඹෙ දෙනෙත් වලටම හෑමදාමත්
කවි ලියනු බෑහෑනෙ තව තවත් 
මට ආදරය පුද කල ඔය සිතත්
මගේ කවි වලට උල්පතක්.

බෑහෑ සිතන්නට මට වෙන කෙනෙක්
නුඹෙ තෑන මගෙන් අරගනු දිනක්
රෑදේවි නුඹ නිම වෙන තුරු ලොවක්
මගෙ මතකයෙ රෑදිලා හෙටත්...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

4 comments:

pubudu_blog said...

ලස්සණයි සහෝ හැමදාමත් වගේම ජයවේවා!!!

sahan Liyanage said...

එල සහෝ

Dinesh said...

thanks friends..........

A Quote world of Dilu! said...

Harima lassanai...lassana pada peli.....Good Luck!

Post a Comment