Blogger templates


Powered by Blogger.
RSS

කුමටද මෙලෙස දියුණුවක්




වේගයෙන් දුවන ලෝකයක
නැවතිලා මොහොතකට
සිතන්න හැකිනම් එකම වතාවකට
තවදුරටත් අපි මිනිස්සුද යන වග.

මනුස්සකම් යට ගිහින් කවදාවත් නැතිව
මසුරන් ලොකුවෙලා මිනිස් හිත්වල
මොකට දුවන්නද රන්කාසි පසුපස
සිතුනා මට නුඹට නොසිතෙන මොහොතක.

හෑම අතකින්ම ඉහලට නෑගෙන දියුණුව
බලන්න සතුටුයි දෙනෙත් විවර කර ලෝකය
ඒත් තවමත් අපි දුප්පත් කවුරුත් නොදකින
නෑතිවෙලා හිතේ සතුට හෑමදාටම.

මහමග මිනිසුන් තවමත් බඩගින්නේ
සෑපවිදිනවා ඈතමුන් මන්දිර ඈතුලේ
කුමටද මෙලෙස දියුණුවක් අප පෑතුවේ
සෑමට සමතෑන නොදෙන සිත් අතරේ... 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

7 comments:

sahan Liyanage said...

අනිවා දිනෙශ් අයියා...මෙහෙම් දියුනුවක් වැඩක් නෑ.........

Dinesh said...

එකනෙ රත්ගමයො..........

pandukabaya said...

ඔබතුමා හරි සහෝදරයා. නමුත් සමාජය දැන් විනාශ වෙලා ඉවරයි.

දුකා said...

මිනිස්සු හිතට එකඟ ජීවිතයක් ගත කරන්න හිතන දවසක් එන තුරු මේ දේ මේ විදිහටම තියේවී සහෝ . . . ගඟගක් හැදෙන්නේ වතුර බින්දුව බින්දුව එකතු වෙලා . . අපි උත්සාහ කරමු . . බැරි වෙන එකක් නෑ වෙනස් කරන්න . .

Dinesh said...

බොහොම ස්තුතියි යාළුවනෙ........ අපිට ලොකයම වෙනස් කරන්න බහැනෙ....... අපි අපිවත් වෙනස් වෙන්න බලමු......

A Quote world of Dilu! said...

Harima lassana kavi pelakin...vatina adahasak lokayata deela...All the best!

Dinesh said...

thanks Dilu akke........

Post a Comment