අකීකරු සුළං රොදක් පාරවා මගේ හිත
ගෙන එනවා නුඹෙ මතකය මා වෙත
සුළං රොදේ යන්න පියබා වෙනතක
මම දෑන් තනිවෙලා ඈ ගිහින් දුරකට.
මල් පෙති රෑගෙන සුළගේ මෙහෙ නොඑන්න
ඈගෙ සුවද මුසුවෙලා ඒ හෑම මලකම
අවා සෙනෙහෙන් යලි මා සොයාගෙන
සුළගේ පාවෙලා වෙනතකම යන්න
සිසිලසක් අද නෑහෑ හමන මද පවනක
සුවදත් සෑගවිලා නොපෑතු මොහොතක
බිදුන හිත අයෙත් පාරවා සෑනහෙන්න
සුළග එන්න එපා මා සොයාගෙන...
4 comments:
hari hari teruna mokada kiyala
kothanada notherune????
එහෙම කොහොමද නෑවිත් ඉන්නේ. මම ඔහේ පාවෙනවා. මටවත් මාව නවතා ගන්න බැහැ.මම ඉතින් සුළඟනෙ.
මැණික්(සුළඟ)
එකත් ඇත්ත තමයි.... එත් මම කිව්වෙ ඇගෙ මතකය අරගෙන එන්න එපා කියලයි......
Post a Comment