පාට බොද උන සිතුවමක්
වගෙයි ජීවිතය අපෙත්
ලස්සනට තියෙන තුරු කාලයක්
අගෙයි මුළු ලොවට හෙටත්.
වියපත් වීම සොභාදහමක්
තුරුණු විය අප ලද දායාදයක්
එහෙත් රෑදෙනු බෑහෑ තුරුණුව හෑමදාමත්
එය අපට කියා දුන් සොභාදම් නියමයක්.
අවදානමක් අපෙ ලෝකය කවදත්
යන එන දිනක් අපි කවුරුත් නොදත්
මරණය නෑහෑ හෑමටම සොදුරු උනෙත්
පින් පවු අනුවයි දෙවියන් එය ලීවෙත්.
මෙය හුදු එක් සසර සරණ ආත්මයක්
එකකින් මිදී තව කයක් සොයන ගමනක්
හෑකිවෙනම් තියන්නට මේ ගමනට තිතක්
එයයි මෙලොව ඈති එකම සෑපතත්....
4 comments:
ඔව් අයියා..කිසිම දෙයක් නිත්‍ය නෑ.....හැම දේම අනිත්‍යයි........
නමුත් අප කවුරැ කෙදින මෙය සිතමු ද?පිළිගන්නට තරමි අවංකද?
Harima witina adahasak loketa dila theyenawa.
බොහොම ස්තුතියි යාළුවනෙ...........
Post a Comment