Blogger templates


Powered by Blogger.
RSS

ඇයි ආයෙත් එන්නේ නුඹ




නිහඩවම බොද උන සිතුවිල්ලක්
ඉද හිට නැගෙමින් සිතේ ඇතුලතින්
නුඹ ගැ සැගවුන මතකයෙන්
ගෙන එනවා වෙදනාවක් ආයෙත්.

ඉවත් කර හිතින් හැමදාටම
මිහිදන් කල මතකය ඉදහිට
කිමද නැගෙන්නේ  සිතුවිල්ලක්ව
බොදවු රූ චායා අද්දර.

අතිත සොදුරු මතක නෙත් අග
එකින් එක ආදරයෙන් මතකයට
මවමින් ආවද  මට කඳුළක්ව
නුඹ මගේ නොවෙයි හිතවතිය.

හුදෙකලා ලෝකයක තනිවෙන්න
මම ඇරයුම් කල දිනදි නුඹට
හැර ගිහින් මා සිතින් තනිකර
ඇයි ආයෙත් එන්නේ නුඹ මෙලෙස.

සමාවෙන්න මට බෑහෑ එක්වන්නට
නුඹෙ සිහිනයට ආයෙත් දවසක
මම හදාගත්තු නුඹ හැ ගිය හිත
ආයෙත් නොබිදීවියි මම හිතන්නේ කෙලෙස...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

10 comments:

මධුරංග said...

ලස්සන අදහසක් !!!!! නියමෙට පද ගලපලා ලියලා තියෙනවා !!!!

Dinesh said...

thanks Madhuranga.......

sahan Liyanage said...

ආයෙත් අහලා..නියමයි අයියා

Dinesh said...

කමෙන්ට් එකට ස්තුතියි මලයා......

සොඳුරු සිත said...

හිත හදා ගන්න නුඹ හට මොහොතක්
ඉඩ දෙන්නට මට නොහැකී
හදා ගත්ත හිත ආයෙත් දවසක
පාරන්නට එන්නට නොහැකී

ස්වප්නා said...

මම හදාගත්තු නුඹ හැර ගිය හිත
ආයෙත් නොබිදීවියි මම හිතන්නේ කෙලෙස...

ලස්සනයි !!

A Quote world of Dilu! said...

hari lassanai...eth,,,dukai!

මැණික්(සුළඟ) said...

ඉවත් කර හිතින් හැමදාටම
මිහිදන් කල මතකය ඉදහිට
ඇයි ආයෙත් එන්නේ මේ ලෙස
සමාවෙන්න මට බෑහෑ එක්වන්නට
ලස්සනට ලියල තියනවා.
මැණික්(සුළඟ)

Dinesh said...

බොහොම ස්තුතියි කමෙන්ට් කල හෑමෝටම.

ප්‍රාර්ථනා said...

පුදුමයි.. මම ඇහුවමයි මෙහෙම දෙයක්.. ආයෙත් ආව කෙනාට ඔයාගේ හිතේ ඉඩක් නැති හැඩයි.. වැරදිම නෑ..නේද..?

හරිම ලස්සනයි..මල්ලී

Post a Comment