Blogger templates


Powered by Blogger.
RSS

නිමාවූ වසන්තෙක



නිමාවූ වසන්තෙක
විඩාබර හැගුමින්
මියැදි ප්‍රේමයක
අතීත නටඹුන්
පාළු සුසානයක
මිහිදන් කර
මන්දාරම්
වැහි කෝඩෙන්
හිරු ගිලෙන 
ගොම්මනක,
මලවුන්ගේ නගරයේදී
යලිදු අප හමු වෙමු
හදවත් මලගමේ
පෙම සමරන්නට...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

4 comments:

මැණික්(සුළඟ) said...

මලවුන්ගේ නගරයේදී
යලිදු අප හමු වෙමු ........ම් ...
ලස්සනයි මල්ලී ...........
මැණික්(සුළඟ)

Dinesh said...

බොහොම ස්තුතියි අක්කේ.......

A Quote world of Dilu! said...

ලස්සන පදපේලි....හරිම සුන්දර විදියට ලියලා.....දුක්බර අර්තකතනයක්,,,,, මල්ලි දක්ෂව හදවතට දැනෙන්න ලියලා.

ayesha said...

බොහොම අපූරුයි යාළු

Post a Comment