Blogger templates


Powered by Blogger.
RSS

හිනෑහෙන්න තහනමිද





හිනෑහෙන්න තහනමිද
මට ආයේ කවදාවත්
කිම ලංකලේ කදුළු මෙතරම්
නිම කරන්නට බෑරි තරම්.

ජීවිතයම මගෙ නුඹයි සිතා
මුළු හදින්ම මා පෙම් කල නිසා
නුබෙ මතකයෙන් දින ගෙවෙන තුරා
මගෙ ලෝකෙම  ඈත මා තනිවෙලා.

කදුළක් නොදී කිසිදින ඔය නෙතට
සෙනෙහස  පිදූ නිසාමද අසීමිතව
දුන්නේ කදුළෑලි ගගුලක් නුඹ මට
හිනෑහෙන්න නොදී අවසර කිසිදිනෙක...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

3 comments:

Shadow/හේමලයා said...

අතීතයම හීනයක් කියලා හිත හදාගෙන ඇහැරෙන්න හැකිනම් කියලා හිතෙනවා වෙලාවකට......

Dinesh said...

ඒකනම් සහතික අත්ත..... එත් එහෙම කරන්න බරි එකනෙ තියෙන ප්‍රශ්නය.........

ඉලංදාරියා said...

අතිතය හිනයක් වෙන්න පුලුවන්....ඒත් එතුලින් ගල වර්ත මානය...

Post a Comment