හිනෑහෙන්න තහනමිද
මට ආයේ කවදාවත්
කිම ලංකලේ කදුළු මෙතරම්
නිම කරන්නට බෑරි තරම්.
ජීවිතයම මගෙ නුඹයි සිතා
මුළු හදින්ම මා පෙම් කල නිසා
නුබෙ මතකයෙන් දින ගෙවෙන තුරා
මගෙ ලෝකෙම ඈත මා තනිවෙලා.
කදුළක් නොදී කිසිදින ඔය නෙතට
සෙනෙහස පිදූ නිසාමද අසීමිතව
දුන්නේ කදුළෑලි ගගුලක් නුඹ මට
හිනෑහෙන්න නොදී අවසර කිසිදිනෙක...
3 comments:
අතීතයම හීනයක් කියලා හිත හදාගෙන ඇහැරෙන්න හැකිනම් කියලා හිතෙනවා වෙලාවකට......
ඒකනම් සහතික අත්ත..... එත් එහෙම කරන්න බරි එකනෙ තියෙන ප්රශ්නය.........
අතිතය හිනයක් වෙන්න පුලුවන්....ඒත් එතුලින් ගල වර්ත මානය...
Post a Comment