Blogger templates


Powered by Blogger.
RSS

මනාලිය ඔබ හෑඩකාර




මනාලිය ඔබ හෑඩකාර
මංගල මුදුව ඔබෙ අත
මට පලදන්නට 
පෙර කල පින් මදි උන.

සුදු වතින් සෑරසී නුඹ
ආ පෙරමග මම සිටියා
මංගල මුදුව අතින් අරගෙන
ඔහුට දෙන්නට නුඹට පලදන්නට.

මම සිහිනෙන් සෑමදා පෑතු ලෙස
නුඹ සුරගනක් බදුයි පොරුව මත අද
හදවත නෑවතුනා මගේ එක් මොහොතකට
මංගල මුදුව ඔබෙ දෑතේ දිලෙන විට.

ඔබෙ සිනහව සුන්දරයි අදත්
මම එදා ආදරේ කල සේම
මට දුන් පොරොන්දුව සුරකින්න හෑමදාම
නොහඩා එක් දිනක් හෝ මා වෙනුවෙන් නුඹ.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2 comments:

sahan Liyanage said...

අයියාට මෙවන් දුකක් සදාකල් නොවේවා

Dinesh said...

එ අත්දැකිම මම දැනටමත් විදල ඉන්නෙ රත්ගමයො.......... බොහොම ඉතුතියි කමෙන්ට් එකට.....

Post a Comment