Blogger templates


Powered by Blogger.
RSS

මගේ පුතේ





දෑතේ කරගෑට කදුළු බිදු මගෙ දෑසේ
බර නෑහෑ මේ හිතට මගේ පුතේ
ඒත් පුතේ නුඹේ කදුළු බඩගින්නේ
මට දරන්න බෑහෑ කවදාවත් පුතුනේ.

නුඹෙ අම්මා ගියදා හෑර වෙන දීගේ
මහ මෙරකට බර ආවයි මගෙ ලෝකේ
නුඹෙ බඩගින්නට දෙන්නට කිරි නෑතත් පුතේ
මම නුඹ සුරකින්නම නිරතුරු මේ ලෝකේ.

මගේ කුසට අහරක් නෑති උනත් පුතේ
නුඹෙ දුක් හෑම මට දී සෑනසියන් පුතේ
මට හෑකිවෙයි ඉවසන්නට තවත් පුතේ
මේ දුක නුඹ ලොකුමිනිහෙක් වෙනකන්නෙ පුතේ...


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

3 comments:

pubudu_blog said...

ටී.ම් ජයරත්න මහත්තයාගේ සින්දුව මතක් වුනා.බොහොම අගේ නිර්මාණයක්

Dinesh said...

බොහොම ස්තුතියි සහො..........

dinesh said...

තාත්තලගෙ ආදරේ පුතාලට තේරෙන්නෙ නැහැල්ලුනෙ.

Post a Comment