Blogger templates


Powered by Blogger.
RSS

මට දෙන්න මගෙ හිත




ඉකිබිදුම 
හදතුල
කදුළක් වෙලා
එළියට
නික්මුන දින
සිතුවේ නෑහෑ
කවදාවත්ම
සෑනසීම නුඹ
මගෙන් හෑමදාටම
මෙලෙස රහසින්
ගෙන යාවියි
කියා මම.

පින්සිදුවෙයි 
දිනෙක නුඹට
යලි දුන්නොත්
මට මගේ හිත,
අයිතියක් නෑහෑ
තව දුරටත් ඔබට
අරන් යන්නට
මගෙන් උදුරගෙන
ආදරයක් සොයා යන්නට
ඈයට පුදකල
මගේ බිදුන හිත...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

6 comments:

ජීවිතේ මල් said...

සුන්දරයි.. මේ සොඳුරු බ්ලොගය දුටුවෙත් අදයි... සන්තෝසයි... ලස්සනට ලියනවා ඔබ...

Dinesh said...

බොහොම ස්තුතියි මිතුරිය...

sahan Liyanage said...

හිත..හරිම පුදුමයි...කවද හරි බිදුනු හිත් සුවපත් වෙයි..එදාට හිටියටත් වඩා සතුටින් හිත ඉදීවි

Dinesh said...

බලමුකො.... අපි.............

A Quote world of Dilu! said...

Hamadamath vage harima lassani...All the best!

Dinesh said...

thanks Dilu akke...........

Post a Comment