ඉකිබිදුම
හදතුල
කදුළක් වෙලා
එළියට
නික්මුන දින
සිතුවේ නෑහෑ
කවදාවත්ම
සෑනසීම නුඹ
මගෙන් හෑමදාටම
මෙලෙස රහසින්
ගෙන යාවියි
කියා මම.
පින්සිදුවෙයි
දිනෙක නුඹට
යලි දුන්නොත්
මට මගේ හිත,
අයිතියක් නෑහෑ
තව දුරටත් ඔබට
අරන් යන්නට
මගෙන් උදුරගෙන
ආදරයක් සොයා යන්නට
ඈයට පුදකල
මගේ බිදුන හිත...
6 comments:
සුන්දරයි.. මේ සොඳුරු බ්ලොගය දුටුවෙත් අදයි... සන්තෝසයි... ලස්සනට ලියනවා ඔබ...
බොහොම ස්තුතියි මිතුරිය...
හිත..හරිම පුදුමයි...කවද හරි බිදුනු හිත් සුවපත් වෙයි..එදාට හිටියටත් වඩා සතුටින් හිත ඉදීවි
බලමුකො.... අපි.............
Hamadamath vage harima lassani...All the best!
thanks Dilu akke...........
Post a Comment