සුසානයක සෑතප නුඹ
යන්නට පෙර යලිත් නොඑන්නට
කියන්නට හෑකිනම් හඩගා නුඹට
මේ කදුළු වල අදෝනාව
අහන් ඉන්න තව එකම වරක් නුඹ
සුසුම්ලන ආදරයක කදුළු කව..
ආයෙත් වෙනදා වගේ දිනෙක
හමුනොවෙනු ඈත කිසිවිටෙක අප
ඉකිබිදින සිත තුලට
සෑනසීම පමනක් ඉතිරිකර
ඔබේ මතකය හුදෙකලා වී ඈත
අප මුන ගෑසුන ඒ හෑම තෑන්හිම..
තවත් හඩන්නට මට
කදුළු ඉතිරි නෑ මේ දෙනෙත්වල
වියලියි මේ දෙනෙත්
නුඹ සමීපයේ අද,
නමුත් ඈසෙනවාද සොදුර නුඹට
මේ හදේ ගිගුම්දෙන විලාපය.
මිහිදන්කර ඔබෙ හිත අද
නිකම ගියත් මා මෙලස
නුඹේ ආත්මයටම මුසු උන
ආදරය රකිමි මම හෑමදිනකම
මියෙන්නට නොදී කිසිවිටෙක
මගේ හිතින් කිසිලෙසක....
7 comments:
හමුවීම වෙන්වීම.....
කඳුල........
ආදරය නම්වූ
යවුල.....
මගෙ ලොකෙ එකම කදුල මෙකම තමයි...........
හ්ම්ම්ම් ලස්සන නිර්මාණයක් සහෝ ආදරය විටක වේදනාවක් විටෙක සැනසීමක්...:)
එදා මෙදා තුර ගීතය ඇසුන වෙලාවට දැනෙන හැගීම නැවත මේක කියවද්දි හැගුනා
thnx Pabidi...... මම ලියන හැම කවියකම දුකම ඇයි කියල මගෙන් ගොඩක් අය අහුව......මම ඔයලටවත් මෙ තරම් දවසක් නොකිය හිටපු ඇත්ත තමයි මෙ......
hope u'll understaand..........
සැලෙන්න එපා සහෝ දුකේදියි සැපේදි දෙකේදිම අපි ඉන්නවා ඔයාත් එක්ක
i know that...... thnx bro......... thought even u may understand it..........
Post a Comment