සිතිවිලි එක් වෙලා
මගේ මනසේ
නුඹ ගෑන හිතන්නට
බෑරි තරමට,
පෑතුම් බොද වෙලා
මගෙ ලොවේ
සිහින දකින්නට
නොහෑකි තරමට,
වදන් ගොළු වෙලා
මගෙ මුවේ
නුඹට පවසන්නට
බෑරි තරමට,
නුඹ සිර වෙලා
මගේ හිතේ
හිතාගන්නවත්
බෑරි තරමට.....
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "
3 comments:
සිරකරගන ඉන්න සහෝ කොහෙවත් යන්න දෙන්න එපා
i will try.............
nice.. thanks.. nice...
Post a Comment