Blogger templates


Powered by Blogger.
RSS

කිම නික්මුනෙ සුළග ලෙසින්






නිම්තෙරක් නොදකින
ක්ෂිතිජයක සෑගවිලා
ඔබ යන්නටම ගිහින්
මගේ හිතේ තෑනක
මතක ලොවේ කිරුළු දරා.

ආදරය සුන්දරයි
හෑම වදනක කිව් ඔයා
බිදදමා ඒ වදන්
කිම නික්මුනෙ සුළග ලෙසින්
රෑගෙන මගෙ මුළු සන්තකයම.

මගේ ලෝකයම අද
මටම කදුළක් වෙලා
හිනෑහිලා නුඹ එදා
මෑවි සිහින ඈත බොදවෙලා
සිහින දෙව්දුව යලි නොඑන නිසා...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2 comments:

pubudu_blog said...

ගිය හුලගට යන්න දීලා අලුත් නැවුම් හුලගකට ආරාධනා කලොත් නරකද?

Dinesh said...

එකනම් හොද අදහස......... හිතල බලමු.........

Post a Comment