Blogger templates


Powered by Blogger.
RSS

දිළුම් සොයුර නුඹට නිවන් සුව!!!




නුඹේ සිතුවිලි ගොන්න
දිග නොහැරේවි මතුවට
බ්ලොග් අවකාශයම පාළුකර
නුබ යන්න යාවි හෙට..

ඇත්ත අපි නොහදුනන්නෙමු
මිතුරු වී දොඩමළු නොවූවෙමු
නමුදු අසා නුඹේ මේ නික්මීම
දෙනෙත කඳුළින් පිරුනෙමි..

නුඹට නිවන් සුව දිළුම් සොයුර
පතමි මම හිතේ දුක දරාගෙන
යලිදු හමුවෙමු අපි මතු දිනයක
නුඹව අමතක නොවේවි අපට..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

4 comments:

අසoක said...

මම මේ කවිය උපුටාගත්තට කමක් නෑද්ද???????????//

Dinesh said...

@ අසංක : කමක් නැහැ යාළුවා අරගන්න...

පන්සල් හංදිය said...

දිලුම් සොයුර ඔබට නිවන් සුව ..........!

මධුරංග said...

දිලුම් සොයුරට නිවන් සුව අත්වේවායි පතන්නෙමු !!!!!

Post a Comment